
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කරන තර්ජන වහා නැවැත්විය යුතු යැයි ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩ්රික්සන් අවධාරණය කර ඇත.
ග්‍රීන්ලන්තය මිලදී ගෙන එය ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කරන බව ට්‍රම්ප් පවසන්නේ මාස ගණනාවක සිටය. ග්‍රීන්ලන්තය දූපත් රාජ්‍යයකි. ස්වයං පාලනයක් පැවැතියත් ග්‍රීන්ලන්තයේ අයිතිය ඇත්තේ ඩෙන්මාර්කයටය.
ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට ඈඳා ගන්නා බව ජනාධිපති ට්‍රම්ප් පැවැසුවේ, වෙනිසියුලාවට පහර දී වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සස බිරිඳ සීලියා අල්ලාගෙන ඇමෙරිකාවට ගෙන යෑමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෙයි අගෙයි...