
(ගයාන් සූරියආරච්චි)
හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
එසේ කැඳවා ඇත්තේ ඉකුත් 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා බව පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ අපේ යෝගා…?
කෑම ඕඩරේ වැලිගම හොටලේට දෙනවද, නැත්නම් ගෙදරටම දෙනවද?
අල ගලවන්න කාලෙ හරිද?
බැරිවෙලාවත් රිමාන්ඩ් කලොත්, ඇඳුම් එහෙම ගෙනියන්න අමතක වුනොත් බයවෙන්න එපා, අපේ පියුමි ඒවි ලොරියකුත් අරගෙන කලගුණ සලකන්න.