IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ට්‍රැක්ටරයට යටවී අයෙක් මරුට

( කුෂාන් ජයවර්ධන)

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පසුපසට ධාවනය වී ඊයේ(13) සිදුවූ අනතුරකින් එම ට්‍රැක්ටරයේ ටේලරයට යට වීමෙන් 55හැවිරිදි පුද්ගලයකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කවරක්කුලම පොලිසිය පවසයි.

නාච්චාදූව වැව ආසන්න ප්‍රදේශයක දී අනතුර සිදුව තිබේ.

වැලි පැටවූ ට්‍රැක්ටර් රථය ගොඩට ගැනිමට යාමේදී ඇතිවූ අපහසුතාවයක් නිසා ට්‍රැක්ටර් රථය පිටු පසින් තල්ලුකිරීමට පිරිසක් කටයුතු කර තිබූ බවත් එම අවස්ථාවේ ට්‍රැක්ටර් රථය පසුපසට පැමිණ ටෙලර් රථයේ රෝදයට යට විමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ හිදෝගම 07 ඇළ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි වයස අවුරුදු 55ක් වන යාපා ගෙදර නිමල්සිරි යාපා නමැති පුද්ගලයෙකි.

අනතුරටපත් ට්‍රැක්ටර් රථය  හා එහි රියදුරු වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත .

අත්අඩංගුවට ගෙන ඇති  රියදුරු හිදෝගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 පුද්ගලයෙකි.

 



අදහස් (0)

ට්‍රැක්ටරයට යටවී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site