
ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විශ්ව විද්‍යාලය ආරාධනා කර තිබේ.
ටෝකියෝ විද්‍යාලය පර්යේෂණ ආයතනයක් වන අතර ටෝකියෝ විශ්ව විද්‍යාලය මගින් පාලනය වේ.
ජැක් මා, ටෝකියෝ විද්‍යාලයේදී පුනර්ජනනීය කෘෂි කර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට නියමිතය.එසේම කළමනාකරණය සහ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳව දේශන පැවැත්වීමටද නියමිතව ඇත.
ලබන ඔක්තෝබර් මස තෙක් ජැක් මා ගේ පත්වීම වලංගු බවත් වාර්ෂිකව ඔහුගේ ගිවිසුම අලුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ටෝකියෝ විශ්ව විද්‍යාලය පවසා තිබේ.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd