
(නිමන්ති රණසිංහ)
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුස්ලිම් සහ සිංහල ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කලැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (14) වරෙන්තු නිකුත් කළාය .
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දැනුම් දුන්නේ තම සේවා දායකයා විදෙස්ගත වී ඇති බවය.
ඒ අනුව සැකකාර හිමිනම ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩු අල්ලලා දාන්න.එයා දැන් හොඳ ළමයෙක්