IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජීවන්ත පියතුමා දැමූ පෙත්සම පියතුමාම ඉල්ලා අස්කර ගනී

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

තමන් අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පියතුමා විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (01) ඉල්ලා අස්කර ගත්තේය .

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සැලකිල්ලට ගැනිනි.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය .



අදහස් (2)

ජීවන්ත පියතුමා දැමූ පෙත්සම පියතුමාම ඉල්ලා අස්කර ගනී

කිරිපුතා Thursday, 01 September 2022 05:24 PM

අරගලයට මුවා වෙලා දඟළපු කොටි පිල්ලි තමයි මේ

:       1       1

Bamunuarachchi Thursday, 01 September 2022 05:46 PM

ඉදිරිපත් වෙන ලොයර්ලාගෙන් පෙනෙනවා කවුද සල්ලි යොදවන්නේ කියලා. අරගල කරලා තමන්ගේ පොකට්ටුවෙන් ලොයර්ලාට ගෙවන්න තරම් මෝඩයෝද මේ? නැහැ බළල් අත මෙහෙවන කොටසක් ඉන්නවා. ඒ කවුද කියලා ගොබ්බ අරගල කාරයෝ වැඩිදෙනෙක් දන්නේ නැහැ. දැන් කෝ බට්ටිලා මුට්ටිලා හට්ටිලා? ගතමනාව ගත්තා ගියා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site