
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමල බන්ධනාගාර ජේලර්වරයකු සිය යතුරු පැදියේ සඟවා මත්කුඩු රැගෙන රාජකාරියට යමින් සිටියදි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල මුලස්ථාන පොලිසිය කියයි.
මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලද තොරතුරක් අනුව සැකකරු ගමන්ගත් යතුරු පැදිය පරික්ෂාකිරිමේදි මත්කුඩු ග්‍රෑම් 14ක් සහිත පාර්සලය සොයා ගෙන තිබේ.
සැකකරුට මෙම මත්කුඩු ලැබුණු ආකාරය සෙවිම සදහා පුලුල් පරික්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.
සැකකරු ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd