( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විදේශ කටයුතු අමාත්‍යාංශය තමා ගේ තානාපති වරප්‍රසාද ඉවත් කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයකට ලක් කරමින් ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ගොනු කර තිබූ අභියාචන පෙත්සම රුපියල් 50,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
වියානා සම්මුතිය මගින් තමා තවදුරටත් තානාපති වරප්‍රසාද භුක්ති විදින බවට ඇමෙරිකා එක්සත් ජනපදයට දැනුම් දෙන ලෙසට බල කරමින් විදේශ අමාත්‍යවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු කළ ඉල්ලීමද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.ෙ
කුමුදුනී වික්‍රමසිංහ , මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ මෙසේද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක්වත් ලැජ්ජා තිබුනා නම් මේ වගේ ඉල්ලීම් කරන්නේ නැහැ
පව් ඉතින්...