
(කේ. බුද්ධික කුමාරසිරි)
ජල බිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට තිහ සිට (30%) ඉහල දැමීමට කටයුතු කළ බව එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පැවසුවාය.
එම මිල ගණන් ඉහල දැමීමට අදාල ගැසැට්ටුව අද රාත්‍රි මුද්‍රණය සදහා යොමු කල බවත් ඇය පැවසුවාය.
ඒ අනුව සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ගෘහ ඒකක වෙත ලබා දෙන ජලය වෙනුවෙන් අය කෙරෙන ගාස්තු ඉහල දැමීමක් සිදු නොවන බවත් අනෙකුත් කාණ්ඩ සදහා ජලය පාවිච්චි කරනු ලබන ජල ප්‍රමාණය අනුව අවම සියයට තිහක සිට ඉහලට ජල ගාස්තු ඉහල යාමට නියමිත බවත් එය සමස්තයක් ලෙස (Avarage) සියයට පණහකට ආසන්න වන බව ද ඇය වැඩි දුරටත් පැවසුවාය.
එබැවින් අද (03) දින සිට නව ගාස්තු වලට අදාලව බිල්පත් අය කිරීමට සූදානම් වන ලෙස ජල බිල්පත් බෙදා හරින ආදායම් සහකාරවරැන්ට දැනුම් දී ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ උසස් නිළධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට ඒකත් කරා.ජයවේවා
මහ රජ තුමනි, රට දියුණු කරල ජහමනයාගෙ සියලු ප්‍රශ්න විසදලා ඔබතුමන්ලාගෙ ප්‍රශ්නත් මනාව විසදාගත්ත එක කොයි තරං ලොකු දෙයක්ද. ඔබ වහන්සේට ජයවේවා .
මේ 30% කුමක්දැයි නියත වශයෙන්ම දැනගැනීමට අපට නව ගාස්තු ක්‍රමය ප්‍රකාශයට පත් කරන තුරු සිටින්න වෙයි
මිනිසුන්ගේ වැටුප වැඩිවීමක් නැතිව ජල බිල්පත් වැඩිවේ. දරන්න බෑ ....ජිවත්වෙන්න සරිලන වැටුපක් වැඩිකරපියව්. තියන්න කියාපියව් ජන්දයක්
මෙම තීරණය ඉතාමත් වැරදියි ඇමතිවරයා තීරණයක් ගැනීමට තරම් මුහුකුරා නොගිය පුද්ගලයෙක් නිසා ජල මණ්ඩලය කියනදේ අනුමත කරන්න ඇති .මෙහිදී පාසැල් සදහාත් ආගමික ස්ථාන සදහාත් අසීමිත ලෙසට ගාස්තු වැඩිකර තියෙනවා එයට සෑම පුරවැසියෙක්ම විරුද්ධ වෙන්න ඕන රාජ්‍ය ආයතන සදහා වැඩිකරනවා කියන්නෙ එක් සාක්කුවක තියෙන දෙයක් අනෙක් සාක්කුවට දැම්මා වගේ වැඩක් තමයි රටේ කරන්න තියෙන වැඩකටයුතු නොකර එහෙට් මෙහෙට මුදල් මාරුකිරීමන් කොහොමද රටක් හදන්නෙ.මගේ දරුවෙක් දැනට පාසල් නොගියත් පාසල් වෙනුවෙන් ගාස්තු වැඩිකිරීම හෙලා දකිනවා
පහුගිය දිනෙක ජල ව්‍යාපෘතියක් විවුර්ත ක ලා. ඒකේ හිටියා අතිගරු සෙට් එකක්ම. ලස්සනට පොටෝ දාලා තිබුනා එයාලා ගේ ගෙදරින් සල්ලි ගෙනත් කරපූ ගානට . සාමාන්‍යාධිකාරී පේන්නවත් හිටියේ නෑ. ඒත් ජල බිල වැඩි කරද්දී අතිගරු සෙට් එකම වාශ්ප වෙලා. ලකුණු කැපෙන නිසා . ඔන්න ඔහොම තමා දේශපාලන මාෆියාව රටම අන්දන්නේ.
ඔන්න රනිල් අප්පචි JVP කාරයොන්ට විතරක් වතුරබිල වැඩි කරලා , දැන් ඉතින් එකත් කාගෙන්හරි ණයක් අරන් ගෙවල සුපුරුදු විදිහට කඩේ යමු
වාතය ජලය ආදී දේ පොදු මිනිසාගේ අවශ්‍යතාව සපුරා ගැනීමට ස්වභාව ධර්මයෙන් ලැබෙන දායාදයන්.නිකං ලැබෙන වතුර ටික පිරිසිඳු කොට බෙදාහැරීමට වැය වන්නේ මූලික වියදමක් පමණයි.මිනිසාට අයිති ජල සම්පත මෙසේ ලීටර් ගානට අධික මිලකට අලෙවි කිරීම මහා කැත වැඩක්.බුරුතු පිටින් සේවකයන් සිටින ජල සම්පාදන මණ්ඩලය තම නාස්තිකාර වියදම් පියවා ගැනීමට මෙසේ ජල බිල වැඩි කිරීම ගැන පිළිකුලෙන් යුතුව අප්‍රසාදය පළ කරමු.ඇතැම් ජල මීටර ගෙවීගොස් අබලන්වී ඇතත් ඒවා කලට වේලාවට නඩත්තුවක් කරන්නේ නැත. ජල සම්පාදන මණ්ඩලය ද මේ රටේ ජනතාව ගසා කන ආයතනයක් බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.
මහජනයාට අබසරණයි .කෝ මේ වජිර උන්නැහේ ,රනිල් රට ගොඩ දැම්මා කීවා .දැන් සැපද පුතේ
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .