
(යොහාන් භාසුර)
මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජූලි චංග් ආරක්ෂක ඇමති හමුවෙයි
Roni Friday, 20 December 2024 07:14 PM
ඉතුරු ටික හෙමින් සැරේ ගලවන හැටි කියලා දෙන්න දන්නැහැ.
අමල් Saturday, 21 December 2024 06:10 PM
මෙයා මෙහෙ ඇමරිකන් තානාපතිනි එක්ක උකුළු මුකුළු කරකර ඉන්නකොට, අන්න අරෙහේ අතුරුගිරියේ OIC , ජැක්සන් ඇන්තනිගේ දවස් 18 මුණුබුරාට මව් කිරි දෙන්න නොදී, ජැක්සන් ඇන්තනිගේ දුවව පොලිසියේ රස්තියාදු කරලා ! ඒ අස්සේ තඹුත්තේගම අනුර, අම්මව බලන්න ඉස්පිරිතාලයට ගිය එකට ආණ්ඩුවෙන් හෙන පබ්ලිසිටිය, චාම් නායකයා කියලා ! එකම රටක් ! ඒත් පුතාලා දෙන්නෙකුට දෙවිදිහකට සැලකිලි ! එක මිටට ! රට පෙරට ! මාලිමාවට ජය වේවා ! සාදුකාරයක් දෙන්න පින්වතුනි !
Saman Saturday, 21 December 2024 09:53 PM
අමල්, ඒවා ඔක්කොම සංදර්ශනය විතරයි. ලංකාවේ ඉන්න ජෙබයියෝ ඒවාට කවි ලියනවා. දැන් මාස ගණනාවක්... එක දෙයක් කළේ නැහැ. කළේ මාසෙට ගහලා 10ක් ඩඩ්ලිගේ සාක්කුවට දැම්ම එක විතරයි. ඒකටත් දායක සභාව කවි ලිව්වා..