ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ‘‘2018 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළ‘‘ ගල්කිස්ස මහා හෝටලයේදී අද (10) පැවැත්විණි.
ජනමාධ්‍ය වෘත්තියේ වසර 40 කට අධික කාලයක් නියැලෙමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් වන ඩඩිලි ජෑන්ස් ,තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඒ.එල්.කේ. පෙරේරා , කේ.එම්.එල්.බී.සේනාරත්න,ගෝපාල පිල්ලේ තිරුකේතරනාදන් යන මහත්වරුන් මෙම උලෙළේ දී දීර්ඝ සේවා සම්මානයට පාත්‍රවූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නම් නියම ජ්‍යේෂ්ඨයි බවයි පෙනෙන්නේ.