
(අංජුල මහික වීරරත්න)
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඇරැඹී තිබේ.
මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් ද පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ජයශංකර් මහතා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd