(රංජන් කස්තුරි)
ජපානය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.2ක් වටිනා සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය කියයි.
කෝවිඩ් - 19 මර්ධන කටයුතු සඳහා එලෙස සීතලදාම උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කරයි.
මීට අමතරව ජපානය ශ්‍රී ලංකාවට ලබාදීමට පෙරොන්දු වූ ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක ප්‍රමාණය ඉදිරි සති දෙක තුළ ලබාදෙන බව ද ජපාන තානාපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා කැ ගහන්න එපා චීනෙට ඇහුනොත් බැනුම් අහලා ඉවරයක් නැතිවෙයි
මුදල් දෙන්නේ නැතුව උපකරණ දෙන එක හොඳයි .නැත්නම් සල්ලි වලට වෙන දේ දන්නවනේ
ඇත්තෙන්ම කියනවා නම්, ලංකාවට අවශ්‍ය වන්නේ වෛද්‍ය උපකරණ නොවෙයි. ඒ රටවල වෛද්‍යවරුයි. ඔය මොනවා එව්වත් ඵලක් නැහැ. පෞද්ගලික රෝහල් වලට ජනතාව යොමුකරන ලංකාවේ වෙද මාෆියා කල්ලිය ඔය කිසිවෙකින් ප්‍රයෝජනයක් ගන්න ඉඩ තබන්නේ නැහැ. හැකිනම් මේ දොස්තර මාෆියා කල්ලි සාමාජිකයින්ව ජපානය හෝ වෙනත් රටක පුනරුත්ථාපනය කිරීමට උදව් කරන මෙන් මම ඉල්ලා සිටිනවා .