
ෆුකුෂිමා ව්‍යසනයෙන් වසර 15 කට පමණ පසු ජපානය ලොව විශාලම න්‍යෂ්ටික බලාගාරය නැවත ආරම්භ කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෝකියෝ විදුලි බල සමාගමේ (TEPCO) කෂිවසාකි කරිවා යන මෙම න්‍යෂ්ටික බලාගාරය, ටෝකියෝවේ සිට කිලෝමීටර් 220 ක් වයඹ දෙසින් පිහිටා ඇති අතර 2011 භූමිකම්පාව සහ සුනාමියෙන් පසු වසා දැමු බව විදෙස් මාධ්‍ය පවසයි.
TEPCO ආයතනය 2026 ජනවාරි 20 වන දින බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක හතෙන් පළමුවැන්න නැවත සක්‍රිය කිරීමට සැලසුම් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්.... විදුලි බිල අඩුවෙන්න එහෙමවත් කරන්න හිතුවා....