(ඩයනා උදයංගනී )
ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා විෂය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ විෂයයන් යටතට පැවරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලේසි පත්තරේ බලන්න.. පත්තර කන්තොරුවත් ගේ ඇතුලෙමනේ..
"ජනාධිපතිවරයාට පවරා ගත හැකි අමාත්‍යාංශ ප්‍රමාණය සීමා කර ඇතත් එතුමාට පවරා ගත හැකි ආයතන ප්‍රමාණය සීමා කර නැතැයි" කියන කතාවේ තේරුම නම් එතරම්ම පැහැදිළි නැහැ. ජනමාධ්‍ය සේරම දැන් ඉතින් එක පැත්තකටනේ ආවඩන්නේ. පවරා ගත්තහම යහපාලනය කාලේ වගේ මධ්‍යස්ථව කටයුතු කරයිද කියල බලමුකෝ.
රට අභ්‍යන්තරයේ දැන් කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.
ඒක නම් හොඳ වැඩක් ..
තොරතුරු දැනගැනීමේ පනතින් වැඩක් වෙයිද
අවංකවම ලංකාවේ මාධ්‍යය පාලනය කල යුතුයි. අපේ මාධ්‍යයකරුවන්ට කිසිම සීමාවක් නැහැ.
ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය රැකෙන ලෙසින් කටයුතු කිරීම වැදගත්
ලෝකයේ කවර රටක් වුණත් දුෂ්කර අවස්ථා වලදී රටට සතුරු බලවේග විසින් කුමන්ත්‍රණකාරී ලෙස අයහපත් තොරතුරු පැතිරීම වැළක්වීමට යම් පාලනයක් ක්‍රියාත්මක කරනවා. අපේ රටෙත් මෙය සිදුවුන අවස්ථා ගණනාවක් තියෙනවා. එජාප රජයක් යටතේ 1980 ගණන්වල ක්‍රියාත්මක වුණු තරම් දරුණු පුවත් වාරණයක් මුළු ලංකා ඉතිහාසයේම නොතිබෙන්නට ඇති. එයට රජයේ මාධ්‍ය වගේම පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන ගිය මාධ්‍ය ද යටත්. ඒ දරුණු පුවත්වාරණයේ යහපත් ප්‍රතිඵලයක් හැටියට පුවත්පත්වල උපහාස සාහිත්‍ය දියුණු වුණු හැටිත් හොඳ තීරු ලිපි සාහිත්‍යයක් ඇති වුණු හැටිත් මට මතකයි. එහෙත් මේ කියන්නේ 1980 ගණන්වල එජාප රජය යටතේ පැවති ආකාරයේ දරුණු පුවත් වාරණයක් ගැන නොවේ. ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන ජනපති යටතට ගැනීම තුළින් යම් කිසි පාලනයක් ඇතිව ඒවා ක්‍රියාත්මක කිරීමක් පමණයි.
එහෙම හොඳා.. පත්තරේ දාන්න කලින් නිවුස් එක ඒවිනේ... එතකොට පත්තර කියවන කාලයත් රට වෙනුවෙන් යොදවන්න පුළුවනි..