





ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (7) පැය හතරකට අධික කාලයක් ජාතික රූපවාහිනි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
එහිදී අමාත්‍යවරයා රූපවාහිනි සංස්ථාවේ පාලන අධිකාරිය, වෘත්තිය සමිති සමඟ වෙන වෙනම සාකච්ඡා කර සේවක ගැටළු සහ සංස්ථාව තුළ ඇති ගැටළු සහ ඒවා විසඳා ගැනීමට ඇති හැකියාව සොයා බැලීය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දවස් පනස් දෙක අතරතුරේ ඔතෙන්ට ආපහු රිංගා ගත්තු පරණ ආණ්ඩුවේ සගයින් එහෙමත් නිරීක්ෂණය කළාද? ඒ ගොල්ලන් කියන කරන දේවල් ඒ ගොල්ලන්ගේ මුහුණු පොත් බැලුවා නම් හොඳහැටි නිරීක්ෂණය කරගන්න පුළුවන්...