
(රංජන් කටුගම්පොළ)
ජනපතිවරණයට එරෙහි පෙත්සම නඩු ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළුවේලාවකට පෙර තීරණය කළේය.
ඒ අනුව පෙත්සම්කරුවට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවීමට නියම කළේය.

(රංජන් කටුගම්පොළ)
ජනපතිවරණයට එරෙහි පෙත්සම නඩු ගාස්තුවලට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළුවේලාවකට පෙර තීරණය කළේය.
ඒ අනුව පෙත්සම්කරුවට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ අවසන් අවස්ථාවද ගිලිහී ගියේය...
අන්තිම අවස්තාවේදී තක්කඩියන් බේරපු රනිල්වත් නැති වෙනවා...
දැන් රනිල් සහ ඔහුගේ තක්කඩියන් මොනතරම් දුක් වෙන්න ඇතිද?
මෛත්‍රීපාල සිරිසේනත් ඔය ප්‍රශ්නය විමසුවා .එතනදී අවුරුදු පහයි කියලා තීරණය දීලා තියෙනවා .එහෙම තියෙද්දි නැවතත් එම ප්‍රශ්නය ඇහුවම වෙන තීරණයක් ලැබෙන්නේ කොහොමද .ඊළඟට සජිත් සමග එකතුවෙලා එක් පක්ෂයක ජාතික ලැයිස්තු අපේක්ෂක කෙනෙක් පෙත්සම ඉදිරිපත් කර තිබුනා. එහෙම කරවලා විරුද්ධව සජබ පෙත්සමක් ඉදිරිපත් කලා කියලා හිතෙනවා .කොහොම වුනත් වජිර හා රංගෙ ඉදිරිපත් කල අදහස් නිසා රනිල්ට දොස් කියන්න වයින් බෝනික්කො කටයුතු කරනවා
රනිල් රාජපක්ෂ දැන් එන්නකො ඡන්දෙට
අධිකරණය නම් තීන්දුව දුන්නා .ජනතා තීන්දුවත් ළඟදීම බලාපොරොත්තු වන්න
රනිල් තව ගොඩක් සෙල්ලම් දාන්න නියමිතයි..තමන්ගේ සහ හොර දේසපාලුවන්ගේ පන්තිය ආරක්ෂා කරගන්න , කරපු හොරකම් වලින් නීතියෙන් බේරෙන්න, ඒත් ජනතාව බලන් ඉන්නේ දේශය විනාශ කරපු එකේ පලිය වෙනුවට කතිරය ගහන්න
පෙත්සම්කරු කියපු කතාව ඇහුවා නම් ජනාධිපතිවරණය කල්දමා බැසිල්ට අවශ්‍යතාව තිබුන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සැලසුමක් ලෙසට පෙත්සම ඉදිරිපත් කල බවක් හැගෙනවා .එහෙම වුනා නම් ජනාධිපති ලවා පාර්ලිමේන්තුව විසුරුවා මේ වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා පොහොට්ටුවෙ අභිමතාර්ථ ඉෂ්ඨ සිද්ධ කරගන්න තිබුනා. මටනම් හිතන්නේ පෙත්සම් කරුගේ කතාව අනුව මේ පෙත්සම රාජපක්ෂ පවුලේ අයට පාර්ලිමේන්තුවේ අසුන් ගන්න කරපු උපක්‍රමයක් කියලා තමයි
ඊළඟ තුරුම්පුව රජයේ සේවකයින් මැතිවරණ රාජකාරි වලින් බැහැර වීම
අපි හිතන් හිටියේ ටයි කෝට් ඇදගත්ත අය උගත් බුද්ධිමත් අය කියා දැන් බලන් යනකොට ඉස්කෝ ගියේ නැති එකෙක් වත් මරණාධාර සමිතියක වත් සම්මත කරගත්තු දෙයක් නැවත අහන්නේ නෑ ජයවේවා ජනතාවට
අපි දකින්නේ පෙත්සම් කරු ජනාධිපති අපේක්ෂකයින්ව ටික දවසකට නාන්නත්තාර කළ බවයි. හරියට බල්ලන්ට පොල්ලෙල්ලකින් ගැසුවා වගේ කියලා.
අම්බලමේ පිනා යලිත් මුට්ටිය සමග ඔලුවද කුඩු කර ගනී !