IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජනපතිවරණය සැප්තැම්බර් 21

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ පවත්වන දින සම්බන්ධ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ නිකුත් කෙරිණ.

 



අදහස් (15)

ජනපතිවරණය සැප්තැම්බර් 21

Lalla Friday, 26 July 2024 08:10 AM

දැන් අර කොමිසම සහ ජනපති පට්ට ගහපු එකාලට ඉල්ලල දිනන්න පුලුවන් නේද?.ඒ බැනපු කාලේ ඒකලාට උන්ගේ ප්‍රතිපත්ති මාලාව ලියාගන්න තිබුනා නේද?

:       3       62

සත්‍යා Friday, 26 July 2024 08:17 AM

අකුදිගේ හොරු ඇල්ලීමේ පුහු වීර කතා, සජිත්ගේ සියල්ල නිකන් දීමේ චාටු කතා, රනිල්ගේ ඊනියා රට හදන කතා, දිලිත්ගේ ව්‍යවසායක සේප්පඩ විජ්ජා කතා, සරත් ෆොනීගේ පුරාජේරු කතා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක වැන්නන් සත 5ක වටිනාකමක් නැති කතා මැද ශ්‍රී ලාංකික ජනතාව කිසි වැඩක් නොකර පුහු වාද විවාදවල පැටලී ශ්‍රී ලංකා මාතාව අංග විකල තත්වයට පත් කරන කාල පරිච්චේදයක ආරම්භය!

:       3       74

Chandima Friday, 26 July 2024 08:18 AM

කෙකර ගාලා කෙකර ගාලා අන්තිමේ දැම්මා නේද බිත්තරේ ?

:       1       25

pryanka Friday, 26 July 2024 08:34 AM

රනියා කියන්නේ නරියෙක් .කොයි වෙලාවේ මොන ගැටයක් ගහාවිද දන්නේ නෑ .බලන් ඉමු

:       5       21

Lakruwan Friday, 26 July 2024 08:48 AM

සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වෙවා !!!

:       0       16

Deshadrohiya Friday, 26 July 2024 09:07 AM

අපි රනිල්ට ,අනුරයාට නැතුව වෙන ඕනේ කෙනෙකුට චන්දෙ දීපල්ලා

:       16       7

Pradeep Friday, 26 July 2024 12:22 PM

හරියනේ නෑ මේපාර ගමේ 70% විතර මාලිමාවට

:       2       10

Sumanadasa Friday, 26 July 2024 09:10 AM

සැප්තැම්බර් 21 වෘෂභ ලග්න හිමියන් ට අසුභයි.

:       1       4

jagath liyanage Friday, 26 July 2024 09:25 AM

ඇති යන්තම්.බලමු රනිල් දැන් මොකද කරන්නේ කියලා

:       2       4

සත්‍යා Friday, 26 July 2024 09:25 AM

අකුදිගේ හොරු ඇල්ලීමේ පුහු වීර කතා, සජිත්ගේ සියල්ල නිකන් දීමේ චාටු කතා, රනිල්ගේ ඊනියා රට හදන කතා, දිලිත්ගේ ව්‍යවසායක සේප්පඩ විජ්ජා කතා, සරත් ෆොනීගේ පුරාජේරු කතා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක වැන්නන් සත 5ක වටිනාකමක් නැති කතා මැද ශ්‍රී ලාංකික ජනතාව කිසි වැඩක් නොකර පුහු වාද විවාදවල පැටලී ශ්‍රී ලංකා මාතාව අංග විකල තත්වයට පත් කරන කාල පරිච්චේදයක ආරම්භය!

:       5       19

පිටිගල මිලානෝ Friday, 26 July 2024 09:26 AM

මේ පාර නම් කපුටාට පනින්න ඉඩ තියන්න එපා….

:       10       11

මැක්ස් Friday, 26 July 2024 09:27 AM

දිනන අස්සයා! ජයවේවා!!

:       7       5

Ratakanage Friday, 26 July 2024 09:41 AM

හොද වෙලාවක් ආවොත් මමත් ඉල්ලන්න තමයි හිටියෙ. ඒත් ඉතින් නාමයෝජනා දවසේ නැකත අනුවත් දවස හරි නැහැ. ඊළඟට සැප්තැම්බර් 21 ජලවක රික්තාව පවතින දවසක් නිසා කොහොමත් හරි නැහැ බලාපොරොත්තුව අත් හරිනවා

:       15       5

Nimal Friday, 26 July 2024 10:07 AM

තව පෝය 2 යි

:       8       9

Jayasekara Friday, 26 July 2024 12:12 PM

අම්මෝ අද ඉදලා ප්‍රවෘත්ති බලන්න හිතෙන්නේ නෑ.. කනක් ඇහිලා ඉන්න නැතිවෙයි ඔය මාස දෙකේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site