
(ඡායාරූපය: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.
දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම ආරම්භ කළ අතර අද සවස 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත.
උදෑසනම ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශ කර සාමකාමීව සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වූ අතර එක් අපෙක්ෂකයකූ මොහොමඩ් ඉල්ලෙයාස් මහතාගේ මියගියේය.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයනි 17,140,354ක් සුදුසුකම් ලබා ඇත.
(කාංචන කුමාර ආරියදාස )


මුලතිව් පුදුකුඩිරිප්පු ජනතාව මුලතිව් පුදුකුඩිරිප්පු මහ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(සිතුම් චතුරංග)


මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසය
( කීර්ති ප්‍රනාන්දු )


ත්‍රිකුණාමල දිස්ත්‍රිකය
(අමදෝරු අමරජීව)

බදුල්ල දිස්ත්‍රික්කය
(ප්‍රසාද් රුක්මල්)



COMMENTS
මාළිමාවට ජයෙන් ජයම වේවා !,අපේ රටට යහපතක්ම වේවා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාදිපති ලෙස පත් විමෙන් ජයගන්නේ රට මෙන්ම ඔබ සැම ය. ඔහු ට රකින්නට පරපුරක් හෝ කල්ලි, කන්ඩායමක් නැත. ඔහුට පැරදුනත් නැතිවෙන්නට දෙයක් නැත. දිනුවත් පුද්ගලිකව ලබා ගන්නට දෙයක් නැත. ඔහු තරම් ජාතිය, ආගම සහ අපේ උරුමය පිලිබඳ දැනුමක් ඇති වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ද නැත.
මාලිමාවට ජයවේවා
අපේ රටට හැම දේම තිබුනට හොද නයකයේක් නැ අනුර කුමාර මහතයා හොද දෙයක් කරයි කලින් හොරුන්ව අළලා දඩුවම දෙන්න ඔනේ
මාලිමාවට කෝටියක්
දිනන සජිත්ට ජයවේවා...!
අත්හදා බලන්න AKD ට රට දෙන්න එපා.. තෙල් මිල අනිවාර්යයෙන් වැඩිවේවි. රුපියල තව බාල්දු වෙයි. රනිල් ළඟ ඉන්නේ පරණ හොරු සෙට් එක... සජිත් තමයි අවසාන විකල්පය...
දුරකථනයට ජයවේවා! ආණ්ඩුවක් නැතිව විපක්ෂයේ සිට සජිත් කළ සේවයට වටිනාකමක් ලැබිය යුතුයි. මිනීමරුවන්ට රට බාරදීලා තවත් ආපස්සට රට නොයන්න නම් සජිත් ජයගත යුතුයි...
අංක 1 සජිත් ජයගත යුතුයි. බැරිම වුණොත් රනිල්. අනුරට, ලාල් කාන්තට, හඳුන්නෙත්තිට රටක් නෙවෙයි.. ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කරලා කලපුරුද්දක් හෝ පළපුරුද්දක් නෑ. කන්ඩායමකුත් නෑ. මේ නිසාම රට වෙනුවෙන් සජිත් ජයගත යුතුයි...
කට්ටිය හෙට හිතයි අපරාදේ මාලිමාව වියදම් කරපු සල්ලි කියලා...