
(පී.ශාන්ත බණ්ඩාර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව දුරටත් ජනාධිපති ධූරයේ කටයුතු කළ යුතු බවට ඔහු සහාය දක්වමින් රඹුක්කන නගරයේ පැවැති පෙරළපාළියකට නගරවාසීන් පිරිසක් විරෝධය දැක්වීම නිසා ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය එම විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කළේය.
පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකුගේ කාර්යාලයෙන් ආරම්භ වූ මෙම විරෝධතාව නගරය මැදින් ගමන් කරද්දී හු කියමින් පිරිසක් ඊට සිය විරෝධය එල්ල කළේය.
විනාඩි 10 වැනි කාලයක් පැවැති විරෝධතාව පොලිසිය විසින් විසුරුවා හරින ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ කරත් පොලීසියෙ ඉන්නෙත් කාගෙ හරි පියෙක්, සැමියෙක්, පුතෙක් , සහෝදරයෙක් බව අමතක නොකරන්න. මෙහිදී කාන්තා බලකායත් අගය කළ යුතුයි.
මුදලට රට පාවා බැලයෝ
මෝඩ වැඩ කලයුතුව ඇති දේ නොකර අනාගත පරපුරට කෙනෙහිලි කිරීම