(අංජුල මහික වීරරත්න) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් චන්ඩියා වෙලා.
හයියෙන් අධෝවාතයක් ගියත් ජාතිය අමතන්න ලෑස්තිවෙලා ඉන්න පිං ගොන් ජනපති.
දැන් උදම් අනන්න එපා. ලැබුනේ ණයක්. ඒකත් අපි ආපසු ගෙවන්න ඕන. රට ගොඩ ගන්න නියම නිෂ්පාදන ආර්ථිකයක් තවම හදල නැහැ. අපනයන දිරිමත් කරන්න අපනයන ආදායම් වැඩි කරන් තවම කිසි සැලැස්මක් නැහැ. රට ගොඩ ගන්න සැලැස්මක් හැදිය යුතුයි. බදු ගැසීම පිළියම නෙවෙයි. ටෙලිකොම් , රක්ෂණ වගේ ඒව විකුණන්නේ ඇයි. ඒව රජයට විශාල ආදායම් උපයන තැන්. ඉන් ලැබෙන දෙයත් නැති කරගෙන බදු වැඩිකරනවද? පාඩු ලබන ආයතන තියාගෙන අධික ලාබ උපයන තැන් අහිමි කරගෙන ද මේ ගමන යන්නේ. තව තවත් අපි අගාධයට යනව.
ගත්තු ණය ගෙවාගන්න බැරිව බංකොලොත් උන රටක තවත් ණයක් ලැබුන කියල ජාතිය අමතන්න් යන්නේ . අනික .යහපාලන කාලේදී නේද රටේ වැඩිම ණය අරන් තිබ්බේ , ඇයි දන්නේ නැහැ ඒ කාලේ ගොඩ නගන්න බැරි උනේ
බයියන්ටනම් දැන් සැප ඇති
අවුරුදු 50 ක් පාර්ලිමේන්තුවේ ඉඳලා රට බංකොලොත් කිරීමේ කොටස් කාරයෙක් වෙලා ජාතිය අමතන්න නෙමෙයි ගෙදර ගිහින් ජනතාව ජාතකේ අමතන හැටි අහගන්න .කිසිම හොරෙකුට දඬුවම් දෙන්නේ නැතුව .හොරු ආරක්ෂා කරමින් මේ පින් ජනපති කරන්නේ ජනතා ද්‍රෝහී වැඩක්