(අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය සේවා රැසක් අලුතින් අර්ථ දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් තබා තිබේ.
මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම පොදු ප්‍රවාහන සේවා බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළුව මාර්ග, දුම්රිය හෝ ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ද ගැසට් නිවේදනය මගින් අර්ථ දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි අමාරුවක් හැදී ගෙන එනවා වත්ද ?
මෙයා හිතන්නේ කොලකෑල්ලක මොකක් හරිලියල දැන්මහම ඔක්කොම හරි කියල, රටේ ජනතාවගෙන් 10% වත් කැමති නැති පුද්ගල යකුට කලහැකි දෙයක් නැත
බොහොම හොඳයි ජනාධිපතිතුමනි....
මොකද කට්ටිය වර්ජ්නේකට යනව කියලවත් බුද්දි අන්ශ වලින් කිව්වද?
ඡන්දය තියන්න මුදල් නෑ තියන්න ඡන්දෙ කුත් නෑ
පිස්සන් කොටුවේ ටෙලිෆෝන් නම්බර් එක දන්නේ නැතිනම් 1919 ගහලා හරි මේ සියාව අන්ගොඩට පටවන්න ඔය නිලධාරීන්ට බැරිද ? හැබැයි මට විශ්වාස කටයුතු ආරංචියක් ලැබුනා මේ පිස්සා ආයෙත් ලජ්ජා නැතිව පාර්ලිමේන්තුවට ගියොත් මන්ත්‍රීවරු කට්ටියක් මිනිහාව අල්ලලා ඇම්බියුලන්ස් එකක දමලා අංගොඩ ඉස්පිරිතාලෙට යවන්න ලැහැස්තිවෙනවා කියලා. නියමට තියෙයි නේද ?
අනේ මෙහෙම පිස්සු පාලනයක්. ඔලුව හොඳටම නරක් වෙලා. බල තන්හාව. තව කොපමණ කාලයක් ජීවත් වෙන්නද ඔය අල්ලගෙන ඉන්නේ?
මුගෙ බය....
ජනතාවත් අති ප්‍රබල ගැසට් එකක් ළඟදීම ගහයි .එතකොටවත් ගැසට් එකේ නියම තේරුම වැටහේවි .සෙල්ලම් මාමාටත්
එක්ස්ට්‍රා ස්පෙෂල් ගැසට් එක රෝල් කරලා ගහගනින් අහවල් එකේ
ඉස්සෙල්ලා හිටපු ගොබිලත් ඕකම තමයි කලේ
පොය ලන් වෙගනෙ එන්නෙ මගෙ පිස්සුවත් වඩි වෙගන එන්නෙ ජනතව නැමති දොස්තර ඉන්ජෙක්ෂන් එක දෙන්න බලන් ඉන්නව
මෙතන " දේශපාලන මිනීමැරුම් " ගැන ලියවිලා නැහැනේ !
පිස්සෙක් රජ උනත් රජා පිස්සු වැටුනත් ප්‍රතිඵල එකයි, නමුත් ඌට පිස්සු ඩබල් උනහම රටම විනාශයි.