IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වර්තමාන ජනාධිපතිතුමා හිතන්නෙත් රටේ මොනවා හරි විකුණලා සංචිතයට බිලියන තුන හතරක් දාගෙන "රේටින්" වලින් උඩට පැමිණි පසු  ණයට කකා ජොලියේ ඉන්න බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී අද (30) පැවසීය.

මේ සූත්‍රයෙන් තවදුරටත් ඉදිරියට යා නොහැකි බවද ඔහු සඳහන් කළේය.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ කර්මාන්ත අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මූල්‍ය කළමනාකරණයට අදාළ තීන්දු තීරණ තනි තනිවම ලබා ගන්නා බව පැවසූ වීරවංශ මහතා මූල්‍ය පද්ධතිය බේරාගත හැක්කේ කර්මාන්තකරුවා රැකගත්තොත් පමණක් බවද ප්‍රකාශ කළේය.



අදහස් (8)

ජනපතිගේ ප්‍රතිපත්තියත් ණයට කකා ජොලියේ ඉන්න එක

pj Wednesday, 30 November 2022 02:01 PM

ඇයි ඔයා කළබලවෙලා. දන්න දා ඉඳලා ඔයත් ඇතුළුව අපි කරන්නේ ණයට කකා ජොලි කරන එක පමණයි. නැත්නම් රටට මෙහෙම වෙන්න විදිහක් නැහැනේ...

:       4       28

කිරිපුතා Wednesday, 30 November 2022 02:34 PM

අනේ මන්දා... කට්ටියක් හොරා කනවා. කට්ටියක් ණයට කනවා. ණයට ගන්න එකත් හොරාකනවා. ලොව කකා ගිහින් තමන් කැමැති කෙනෙකුට ඡන්දෙ දීලා ආයෙමත් ගමකනවා. ඉගෙන ගන්න කියලා ගියඅය කාලෙ කනවා. මේ කන කෑමේ හැටියට අපේ රට කොහේ ගිහින් නතර වෙයිද?

:       0       22

fairoos Wednesday, 30 November 2022 03:59 PM

අනේ මෙයාගේ කට විතරයි.., නන්දසේනට වෙච්චි දේමයි. ඔහේටත් පැනලා දුවන්න ඉඩ නැතිවෙයි...

:       5       13

Hafeel Wednesday, 30 November 2022 04:07 PM

ඔය කර්මාන්ත ඇමැති ඉන්න කාලේ අපි දැක්කා ඔයා කර්මාන්තකරුවා රැකගත්තු හැටි... අර ධම්මික පැණි කම්හලට ඔයා දුන්නු යාන්ත්‍රණය හරහා රටේ නිෂ්පාදනය වැඩිවෙලා.... රටේ අපනයනයත් වැඩිවෙලා. මේ වනවිට රටට ඩොලර් ගලාගෙන එනවා...

:       2       14

Rohitha Wednesday, 30 November 2022 04:36 PM

ඔව් ඔව් මෙයාට මාර ප්‍රතිපත්තියක් තියෙන්නේ...! ජීවිතේට රස්සාවක් කරලා තියෙනවද?

:       2       18

Dasa P Wednesday, 30 November 2022 06:17 PM

මේ දවස්වල ජාත්‍යන්තර කුමන්ත්‍රණ නැද්ද?

:       2       11

විපරමා Wednesday, 30 November 2022 11:01 PM

තමුන්ට ඇමතිකමක් නැති නිසා දැන් ප්‍රතිපත්ති ගැනනම් කතාකරනවා..සාටකයාගේ කරේ එල්ලිලා ගොඩ ගිය තමුන් ඒ කාලේ මොන දේ කෙරුවත් දෙකට නැමිලා ඔලුව පාත් කරගෙන උන්නේ? දුශිත දේසපාලුවන්ට කොහෙද ප්‍රතිපත්තියක් තියා ලැජ්ජාවක් කියලා දෙයක් තියෙන්නේ ? වාචාල කට නම් ඉහටත් උඩින් ?

:       0       1

Saththaya Thursday, 01 December 2022 08:36 AM

ඔබ සතු වත්කම් සොයා ගත්ත ක්‍රමය ඉස්සෙල්ලම පැහැදිලි කරන්න දෙය්යන්ගේ නාමෙට කම්පාදුවට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site