(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැුස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද(04) පස්වරු 3.30 ට පැවැත්වේ .
රටේ උද්ගතව ඇති ආර්ථික හා දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි රැස්වීම කැඳවා ඇත.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ද ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මේ වන විට පැවැත්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති හදිසි රැස්වීමක් කැඳවයි
Senarath Monday, 04 April 2022 03:00 PM
මල්ලි රටේම සම්පත් හොරාකනකම් නොදැක්කා වගේ බලාගෙන හිටියා.. දැන් ජනතාවගේ ඉවසීමේ සීමාව පැනලා තියෙන්නේ.. ඔය හදිසි කැඳවීම් වලින් දැන් වැඩක් වෙන එකක් නැහැ.
Ruwan R Monday, 04 April 2022 03:28 PM
නව තිර පිටපත් වලට හොඳ ලංසුවක් තියේවි...
Sanjeewa Monday, 04 April 2022 05:27 PM
ඔය රැස්‌වීම් තියලා බයිලා ගහලා වැඩක් නෑ.. ඕවා කරන්න තිබුණේ මීට පෙර දැන් ජනතාව රවටන්න බෑ... ජනතා පරමාධිපත්‍ය බලය ඉහළින්ම පෙන්වලා තියෙනවා...