කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලට අසල විසාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.එම කර්යාලය අසල රැඳීසිටින 500ක් පමණ පිරිස විවිධ සටන් පාඨ කියමින් ආණුඩුවට විරුද්ධව විරෝධතාවයේ නිතර ව සිටිති.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)