(සුජිත් හේවාජුලිගේ)
රට ලබන 21 වැනිදායින් පසු විවෘත කරන්නේ නම් ඒ සඳහා පැණවිය යුතු සීමා සහ අනෙකුත් කරුණු පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක්ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මේ අතර රට නැවත විවෘත කිරීමට පෙර අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදියට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කියන්නෙ නිකම් පුස්සක් විතරයි.. කයිය විතරයි
පවුලෙම අය එකතුවෙල රටටම ඇරියෙ කාගෙන් අහලද? දන්නැ.
අනාගත්ත රජ්ජුරුවන්ගේ සෑම දේම දන්න විශ්‍රාම ගිය අවලංගු ජෙනරාල් බජාර්එකට ඒ විෂය බෑ වගේ. නැතිනම් විදුහල්පතිවරුන්ට දෙකක් ඇනලා යෝජනාවලිය හදවන්න පුලුවනි. තව අර ගුරු ලොක්කී හඳපාන්ගොඩටත් කියමු.
ඒක හොඳයි. මොකද මෙයා රටට වැඩේ දෙන්න විතරයි දන්නේ...
බාර් විතරයි වහලා තියෙන්නේ.