
ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පරිශිලකයින්ට අදහස් දැක්වීම ඊයේ රාත්‍රියේ සිට සීමා කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන සමාජ මාධ්‍ය විශේෂඥවරුන් පවසනුයේ සමාජ මාධ්‍ය තුළ මහජන අදහස් දැක්වීමට ඉඩ නොදෙන පළමු දේශපාලනඥයා වනුයේද ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු ගෙවන දුක් සියල්ලට හේතුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිගේ සිට ඉහලට දේශපාලුවො කල සංවර්ධනයේ මුවාවෙන් කල හොරකම් වල ප්‍රතිපලයි.මේ පාපතරයන්ට දඩුවම් ස්භාවධර්මයෙන් වත් නැද්ද? මේ සියල්ලන්ගේ අයතා ඉපයිම් රජයට කෙසේ හෝ ගත යුතුයි.
තව ටිකක් වැඩක් කරන්න බැරි නුගත් හොරු ටික ලගට ගත්තනම් ඔබතුමාට facebook ගිණුම ම නවත්තලම දාන්න පුළුවන්
ඇත්තෙන්ම හොද දෙයක්. ඔහුගේ මිලියනකට අදික පරිශීලකයෝ මත රිනාත්මක අදහස් ප්‍රචලිත කිරීම වැළක්විය හැක .
එලියට බහින්නේ බලාගෙන සර්
ජෙප්පොත් අවහිර කරගෙන ඉන්නේ.