
(අංජුල මහික වීරරත්න සහ ටී කේ ජී කපිල)
ජර්මනියේ නිල සංචාරයකට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
ජනාධිපති අනුර දිසානායක මහතා ඉකුත් 11 වැනිදා ජර්මනියට පිටත්ව ගියේ ජර්මන් ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට අනුවයි.
අනුර දිසානායක මහතා ජර්මනියේදී නිල හමු ගණනාවකට සහභාගී වූ අතර ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ද අමතනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව්බිම සිපගන්නවා කවුරුත් දැක්කාද? එසේ නැතිනම් රටට අහිතක් වෙන්න බැහැ.
මහා මහින්ද ප්‍රසාදිනී...!
එහේ ඉන්න මාලිමාගැත්තන් ඩොලර් කෝටි ගණන් මෙහෙට එවන්න පොරොන්දු වුණාද දන්නේ නෑ. ඉතාලියේ කවුද පොරොන්දු වුණා වගේ හඳුන් දිවියත් එක්ක.
රවින්, ඇයි එයා මෙහාට එද්දී මෙහෙ මහ යුද්ධයක් ඉවර වුණාද? නිකන් මෝඩ කතා කියන්න එපා.
ගෝබල්ස් බලන්න ගිහින්ද?