(ඩයනා උදයංගනී)
සිය පියාව ඇමෙරිකාවට ගෙන්නා ගන්නා ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාගේ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි නිවස ඉදිරිපිට පිරිසක් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ.
එම ශ්‍රී ලාංකිකයන් පිරිස විරෝධතා පුවරු ද රැගෙන විරෝධතාවයේ යෙදුණු බව සඳහන් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනපති පුතුගේ ඇමෙරිකාවේ නිවස ඉදිරිපිටත් විරෝධතාවයක්
sharm warn Monday, 04 April 2022 04:32 PM
අයියෝ... ඒ මනුස්සයාටවත් ඉන්න හැටියක් නෑ. හොරා කාපුවා වමාරලා ඉවර වෙලා ඕන තූත්තුකුඩියකට ගෙන්න ගත්තාවේ... අපිව හිඟන්නෝ කරන්නේ නැතිව.
vinividaMonday, 04 April 2022 07:14 PM
ජනපති සහ රාජපක්ෂලා කරන්නා වූ වරදට පුත් මනෝජ් රාජපක්ෂ පටලවා ගැනීම සුදුසු නැත. ඔහු දේශපාලනයේ හෝ ලංකාවේ කිසිඳු දේශපාලන කටයුතු සඳහා සහභාගි නොවූවෙකි...
sujeewaTuesday, 05 April 2022 10:13 AM
මෙයද ප්‍රජාතන්ත්‍රවාදය... කිසිම දේශපාලන සබඳතාවයක් නැති අයටත් මෙලෙස අනියත බලපෑම් කරන අයගෙන් අප කෙලෙසද අනාගත ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තු වෙන්නේ. මෙවැනි ක්‍රියා අන්තවාදයේ එක් ස්වරූපයක්.
කිරි පුතා Monday, 04 April 2022 04:38 PM
කොටි ඩයස්පෝරාවට ද දන්නෙ නෑ.
Sam Monday, 04 April 2022 05:29 PM
අනිවාර්යයෙන්ම... රටක් විනාශ කරලා මෙයාලගේ පවුලේ කාටත් නීතිය එකයි කියලා පෙන්නන්න ඕනෑ...!
මහජනතාව Monday, 04 April 2022 05:56 PM
මුදල් ඇමැති බාප්පවත් ඒ එක්කම ගෙන්න ගන්න කියන්නයි තිබ්බෙ.
ජගත් ලියනගේ Monday, 04 April 2022 06:22 PM
ඒකට නං හොඳටම රිදෙන්න ඇති කාටකාටත්...
Jagath Monday, 04 April 2022 06:51 PM
තාත්තාව ගෙන්න ගනින් පුතේ ඉක්මණට.....
Lalith M Monday, 04 April 2022 09:51 PM
මෙයා දෑක්කම ටිකක් විතර අමුතුයි. එයත් ඔරකල් එක්ස්පර්ට් කෙනෙක්ද කියල හිතෙනව.