
(අංජුල මහික වීරරත්න)
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහරේ ෙ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනතාව සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද විය.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන අන්තිම පෙරහර කට්ටිය එක්ක බලලා යන්න .මිනිස්සු ඔය කට්ටිය ප්‍රතික්ෂේප කරලා ඉවරයි .
සල්ලි දීලා ටිකට් ගත්තද..?
ඉතින් අපිට පාන් ද?