
(බිමල් ශ්‍යාමන්, බුද්ධික කුමාරසිරි සහ රම්‍යා බිංදුහේවා)
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතද්දී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා පත්තු කළහ.
බණ්ඩාරගම, මාලබේ සහ ගාල්ල නගර පුරා රතිඤ්ඤා පත්තු කරමින් ජනතාව සතුට සමරමින් ගිනිකිලි සංදර්ශනය ද පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රතිඤ්ඤා සංවිධානය කරන්න ඇත්තේ එජාපය විසින්ම විය යුතුයි. මේ වගේ දේවල්වලට මිනිස්සු සමරනවා... නම් එවිට ඔවුන් මෝඩයෝයි...
ණය ආපසු ගෙවීම ප්‍රමාද වූ විට තම දරුවන්ට බරක් වන බව නොතේරෙන විට සමරන එකම රට ශ්‍රී ලංකාවයි. ඔවුන්ගේ දරුවන්ට මෙය බරක් වනු ඇතැයි ඔවුන් තේරුම් නොගනිති. හොරකම් කරපු සල්ලි ආපහු අරන් තියෙනවා නම්. එසේ නම් එම සැමරුම මිනිසුන් කළ යුතු නමුත් එය එසේ නොවේ. ඔවුන් තව තවත් ණය ගන්නවා මහජනතාවට බරක් වෙනවා..
පිම්පියා මෝඩයින්ව නියෙමට අන්දනවා... පොලී එකතුවෙලා ණය ගොඩගැහෙනවා.. ඔවුන්ටම ඒවා ගෙවන්න වෙනවා කියලා දන්නේ නෑ.. සතුට සමරනවා..
ඉස්කෝලේ නොගිය , කුකුල් හොරකමේ යන යන අයට රුපියල් 1000 දීලා රතිඥ්ඥා ටික දුන්නාම ඔවුන්පත්තු කරනවා...ඇයි කියලා ඒ අය දන්නේ නැහැ ..සමහරු හිතුවා නාකි මයිනා නැහැ කියලා.
UNP, පොහොට්ටු බයියන්ට කන්න නැතත් වහල්කම නම් ඉවත්කරන්න බෑ. හැමදාම ජාතිය ඇමතුවා නම් කානීවල් එකක් වගේ තියෙයි...
ගෝඨාභය දිනපු වෙලේත් රතිඤ්ඤා පත්තු කරපු අයම තමයි ඔය...
ඉට් වැඩිය හොඳයි පොලිසියයි, හමුදාවයි දාලා කඳුළු ගෑස් ඇල්ලුවා නම්...
රටේ තාමත් ගොන්නු...
ණය ගෙවන්න කොට ඩොලර් එක 450 යනවා එදාටත් රතිඤ්ඤා පත්තු කරපු
පරම්පරා දහයක ජාතකයක් තියන,අමු මී ගවයෝ ලංකාවෙන් වඳ වෙලා නෑ
මේ ජනතාව නෙමෙයි , රනිල් ම කලින් ප්ලෑන් කරපු දේවල් ,කතාව පටන් ගන්න කොටමයි මේවා පත්තු කරේ . වැලේ වැල් නැතිව ඉන්න UNP එකේ කට්ටියට දැන් පිස්සු හැදිලා
බත් කන හරක් .දුකයි අපේ රට ගැන
පුන්නක්කු බීපල්ලා සෙට් එකම
මේ වගේ ගොන්නු ඉන්නකම් රටට යහපතක් වෙන්නේ නෑ .හොරු රජ වෙන එක තමා වෙන්නේ
දැක්කා නේද රතිඤ්ඤා දාලා ,කිරිබත් කාලා ,රබන් ගහලා 69 ලක්ෂයට උන දේ .ගොන් වාහෙලා ඉන්නකම් මේ ලංකාව හදනවා බොරු
අම්බරුවන් නම් කොහෙත් ඉන්නවා, ණය ගන්නා විටත් රතිඤ්ඤා ගහන ණය ගෙවන්න බැහැ කියන විටත් රතිඤ්ඤා ගහන.
රතිඤ්ඤා කෙසේවෙතත් හරියටම ඒ වෙලාවට ප්‍රදේශ ගනනාවකම මණ්ඩලයෙන් කරන්ට් කැපුවා
සාමාන්‍ය ජනතාව ඔහොම රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ .ඔය ඉතින් සල්ලි දුන්නම ඕන බලු වැඩක් කරන්න ලෑස්ති කට්ටිය හැම ගමකම ඉන්නවානේ
ගොන් කතා කියන අර ගාල්ලේ ගොන් නාම්බා වගේ තව ටිකක් ඉතුරු වෙලා ඉන්නවා
මුන් නම් මිනිස්සු වෙන්නේ නෑ
එතකොට හෙට ඉදන් රට දියුණු වෙන්න පටන් ගන්නවාද?
රතිඤ්ඤා පත්තුකරන්න ඇත්තේ රට ණය කන්දකට යටවීමේ සතුටට වෙන්න ඇති.
කොරියාවේ, මැද පෙරදිග, ඉතාලියේ ජෙප්පෝ කුලප්පු වෙලා. මෙයාලා බලන් හිටියේ රනිල් ආවම රට ඉවරයි, ආර්ථිකය ඉවරයි කියලා. එහෙම උනා නම් මෙයාලා අද උඩ පැන පැන සතුටු වෙනවා. දැන් දුකට පිස්සු වැටිලා.
මොලේ උඩ ඉන්න වහල්ලු ඉන්න කම් රටට යහපතක් වෙන එකක් නැහැ...!
රජයේ ණය ආපසු ගෙවනඑක කල් දමන එකට රතිඤ්ඤා පත්තුකර කිරිබත් කෑමට තරම් සතුටක් එන මෝඩයො රැලක් ඉන්න රටක් මේක. ජනාධිපතිටත් මේක ජාතිය ඇමතීමට තරම් වැදගත් කාරනයක් නොවෙයි. මේවා ජනාධිපතිම සැලසුම්කල ඡන්ද ප්‍රචාරක වැඩපිලිවෙලක්.