
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රට ස්ථාවර වූ පසු මැතිවරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස විපක්ෂයට ආරාධනා කළ ජනාධිපතිවරයා රට ස්ථාවර වූ පසු මැතිවරණය පවත්වන බවට සහතික විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාට කොහෙන්ද චන්දෙ තියන එක ගැන තීරණය කරන්න අයිතියක් ? මැතිවරණයක් කියන්නේ මේ රටේ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති එක් අවස්ථාවක් , එක නැති කරනවනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ත් නැතිවෙනවා
චන්දෙ තියෙන දිනෙ තිරනය කරන්න ජනාදිපති වරයාට බලේ දුන්නෙ කවුද?
ඔහු මැතිවරණ තීරණය කරන්නේ කෙසේද? ඒ කියන්නේ 2048 වෙනකම් මැතිවරණයක් නෑ
පිනා .පල ගෙදර .උඹ පොන්නයෙක් .පල ගෙදර
ඒ කියන්නේ ඡන්දයක් කවදාවත් තියෙන්නෙ නැහැ කියන එකනේ.
රට ස්තාවරද නැද්ද කියන එක නොවේ ප්‍රශ්නෙ. ජනතා පරමාදිපත්යට ගරු කරමින් නිසි කලට චන්ද පවත්වන්න. රට අස්ථාවර කලෙ දුර්දාන්ත රජය මිස ජනතාව නොවෙ.
රට කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කිරීම පසෙක දමා කෙරෙන ස්ථාවරය කුමක්දැයි පවසන්න.කිසිදු මහජන කැමැත්තකින් තොරව දූෂිත පවුල් පාලනයේ ඡන්දයෙන් පත්වූ අයට මෙසේ රට පාලනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත.
ඉතා හොඳ තීරණයක්.
මුට පිස්සු .ඌ හිතාගෙන ඉන්නේ ඌ තමයි සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා .මෝඩ තාත්තිගේ පුතා
මෙ අවස්තාවෙ රටෙ යුද්දෙකුත් නැහැ , කොරෝත් නැහැ, පට්‍රොල් ඩිසලුත් යම් පමනකින් තිබෙනව , රුපියලත් ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් වෙනව, රටෙ තිබෙනව කියන අස්තාවරභාවය කුමක්ද? රට අස්තාවර වෙන්නෙ ප්‍රජතන්ත්‍රවදයට පිටු පෑවොත් පමනි.
අවසාන ජවනිකාව
දුශ්ට පිසාචයා එලවන්න ලෑස්තිවෙයල්ලා
ව්‍යවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම් පිළිබඳව තීරණය කරන්න ඔහුට කිසිම බලයක් නැහැ. මෙයා ඉතා නරක අන්දමට කුණු ගොඩට වීසි වෙනවාමයි.
නන්දසේනව එළෙව්වා වගේ ඇම්ඩාව නම් එළවන්න බැහැ. තවත් අවුරුදු 2ක් රට කාලාම තමයි යන්න යන්නේ...!
මේ හොර කල්ලිය එක්ක මොන ස්ථාවරද? කාලා කලා දැන් මිනිස්සු මොංකොල්ල කාලා තව කනවා.
මෙයාගේ අමාරුව හොඳ වෙයි, ලක්ෂ 7-8ක ජනතාවක් කොළඹ ඇවිත්, අර ගෝඨාභයට කළා වගේ මෙයාගේ බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මාම...!
ඡන්ද තියන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන රටවල්වලට ලෝකබැංකු ආධාර නොලැබෙන බව සියලු දෙනාම කරුණාවෙන් සලකන්න...
අම්මගේ රෙද්ද
දැන් ඉතින් බලාගන්න පුළුවන් වඩාත් බලාත්මක ව්‍යවස්ථා සංශෝධනය 18ද, 19ද, 20ද, 21ද කියලා... කෝ අපේ මේ විජේරාජ? ජනාධිපති බලතල අඩු කරන සංශෝධන යෝජනාවට මොකද වුණේ?
පින් ජනපතියා ඇතුලු දූෂිත දේසපාලුවෝ ටික පන්නලා දානකම් රට ස්තාවර වෙන එකක් නැහැ....
AL හෝ උපාධි තරුණ තරුණියන් බැංකුවලට බඳවා ගන්න. වර්ජකයින් ගෙදර යවන්න. ඔවුන්ගේ peon වැටුප් ද ලක්ෂ 1 ඉක්මවයි. මාස 2 ක ප්‍රසාද දීමනාවක් වසරකට 2 වතාවක්. වාර්ෂිකව මාස 16 ක වැටුපක් ලබා ගන්න. ඔවුන්ගේ නිවාස ණය පොලී අනුපාතය 5ට වඩා අඩුය.
බොරදියේ මාළු බාන්න ලැහැස්තිවෙන ගොයියන්නට නියම උත්තර දීලා. නියමයි.
නාකිවෙලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න අය මරු කියවනවා. කලින් දවසේ කියපු දේ අද මතක නෑ. පින්පති...!
පිනා කියන විදිහට වැඩ කරන්න විපක්ෂෙට බැරි ඇයි