(අංජුල මහික වීරරත්න)
දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන ඇමතුමක් දී සුබ පැතුම් පළ කළේය.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ චමරි අතපත්තුට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික කාන්තා ක්‍රිකට් කණ්ඩායමටම තම උණුසුම් සුබපැතුම් පළ කරන බවයි.
තවදුරටත් ලංකාව ලෝකය හමුවේ බැබලවීමට ධෛර්යය ප්‍රාර්ථනා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි...!
හොඳ වැඩක්
චමරි අතපත්තු නොදැවී බැට් කරනවා. මෙතුමා එකම ඉනිම දැවිලා, ගෙදර ගිහිං, අපහු ඇවිදින් නැවතත් බැට් කරනවා.
අනුර සහෝදරයා ජනාධිපති වෙලා හිටියා නම් ගිහිල්ලාම සුභ පැතුම් කරනවා? ඒකට මේ ජනාධිපතිලා! නැගිට ගන්නවත් බෑ.
චමරි මහන්සියෙන් දිනපු නිසා හැමෝම සුබ පතනවා. අපිත් සුබ පතනවා. නමුත් ජනපතිතුමා පිනට හොර පාරෙන් ජනපති වුණ නිසා කවුරුත් සුබපතන්නේ නෑ. පාරේ ඉන්න හිඟන්නොත් බනිනවා බලන්න එකෙත් හැටි....
ඔබතුමා චමරිට කතාකරපු නිසා අපි ඔබතුමාට ඡන්දය දෙනවා. අනිවාර්යෙන්ම ඔය මිනිස්සුන්ට කතාකරලා සුබ පතන අයට රට ගොඩනගන්න පුළුවන් මොලේ තියෙනවා. ඒක තමයි එකම සුදුසුකම...!