
(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැත්වෙන “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පේල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 4 වැනිදා ආරම්භ කෙරිණි.
මෙරට අභිමානය විදහා දැක්වෙන අයුරින් නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම චිත්‍ර ප්‍රදර්ශනය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා විසින් සංවිධානය කර තිබේ.
ජනාධිපතිවරයාගේ රුව සහිත ආලේඛ්‍ය චිත්‍රයක් ඇතුළු චිත්‍ර කිහිපයක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති චිත්‍ර බලන්න යයි
lanka Friday, 10 February 2023 02:51 PM
රනිල් ඔබ දන්නවා රට විනාශ කිරීමේ කලාව...!
Bamunuaracchi Saturday, 11 February 2023 08:40 AM
නිකන් පොඩි එකා වගේ. සිඟිති මොළයක් තියෙන්නේ.