
(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින බලා ගමන් ගත් යානයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා ද අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.
කටුනායක සිට මාළේ නුවර බලා අද උදෑසන 07.30ට පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් එම පිරිස ගොස් තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සමුළුවකට සහභාගී වීම සඳහා මාලදිවයිනට ගොස් ඇතැයි තහවුරු නොවු පුවත් පවසයි.
නාමල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගන්නැයි හම්බන්තොට අධිකරණ අද වරෙන්තුවක් ද නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානයේ දී ඩීල් එකක් දාන්න පුළුවන්ද කියලා බලන්න යන්න ඇති...
සියලු දෙනා අත්අඩංගුවට ගෙන මාලිමාවන් විතරක් එළියේ තියමු...
ජනාධිපති සහ (හීනෙන්) වෙන්න ජනාධිපති දෙකම එක තැන.
නාමල් ගොයියටත් සමුළුවලට අඬ ගහනවද ? ඊට වඩා හොඳයි අර්ජුනාව ගෙන්න ගන්නවා.
මුන් ඔක්කොම යාලුවො මල්ලී…
"නො-මොලෙ", ප-රාජපස්ස කිව්වට මූට තියෙන්නේ මාර කපටි නරි මොළයක් බව පැහැදිලිවම පෙනෙනවා. කල් යල් බලා ඒ.කේ.ඩි ජනාධිපති මාලදිවයින බලා ගිය ගුවන් යානාවටම රිංගා ගැනීමට මෙකට ගණදෙවි නුවණ පහළ වුනෙ නැහැ. අධිකරණ වරෙන්තුව මගහරින්න මැදමූලන නාකි මයිනා ගෙ කපටි පුතා රටින් මාරු උනා මිස, ඒකා එහි සහභාගීවූ කෙහෙම්මල් සමුළුවකුත් නැත. මුන්ගෙ කැරැට්ටුව දන්නා අය නම් කියන්නේ "සමුළු" හදාගන්නා එක නම් වෙරි සිම්පල් කියලයි. ඒක චෙක් කරලා බලන්න පුළුවන් දෙයක් නේ. කොල්ලා ජනාධිපති එක්ක, ප්ලෙන් ඒකෙදි ඩ්‍රින්ක් එකක් ගත්තා ද දන්නෙ නැහැ.
කොපි කළ හැක, සම කළ නොහැක.
හොරා කාපු සල්ලි වලින් සැපක් ගන්න මාලේ යන්න ඇති.
මේවගෙ මූසලයෙක් ගියා කියන්නෙ ගුවන් අනතුරකර ට වඩා භයානකයි. බේබිගෙ අඹුවන් තවමත් ඉන්නවා ගුවන් සේවයේ . ජනපතිට වහ දෙන්නත් පුලුවන්. මේවගේ උන් ගියාම. දැන් පගාව නැති නිසා. උම්බලකඩ. ගේන්න යන්න ඇති. කරවලයා
ඩෝබියො නාමල්ට වෛර කර කර ඉන්න වෙලේ අනුර වැටීගෙන යන වලෙන් බේරගන්න විදියක් හිතුවොත් හොඳයි. අපිට නම් පේන්නේ නාමල් ටාගට් එකට යන බවයි.
යෝගා.... තමුන්ට රාජපක්ෂ අසුචි නැතුව ජිවත් වෙන්නම බැ වගේ