
(ගයාන් සූරිය ආරච්චි)
ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත ගුවන් හමුදා ඒකකයේ රාජකාරී යොදවා තිබූ ජීප් රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන් හමුදා සෙබළෙක් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වෙල්ලාලි පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයට අනුයුක්තව රාජකාරි කළ 34 හැවිරිදි ගුවන් හමුදා සෙබළකු සහ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිදිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් ජීප් රථයේ තිබී වෝටර් ජෙල්කූරක්, ඇමෝනියා කිලෝවක්, සේවා නූලක්, ප්ලේන්ට් රිමුව බෝතල් තුනක් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාල රාජ්‍යය හෙවත් පාර රාජ්‍යය හෙවත් හිටපු අයගේ තවමත් සක්‍රීය රාජ්‍ය ත්‍රස්තවාදය ද කියල හොයල බලන එක වැදගත් පුරවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳයි.
මේකනම් සුළු කොට තැකිය නොහැකියි... වහාම සුලමුල සොයා ගත යුතුයි...
ප්‍රමාදය පසුතැවිල්ලටත් සමස්ථ රටේ අවාසනාවටත් හේතු වියහැකිය!
Dds තුනෙන් දෙකේ බලයක් ගත්තු ආණ්ඩුවක් කියන කතා.ලැජ්ජයි
ජනාධිපතිතුමනි! ප්‍රවෙසම්වන්න. අපගේ එකම බලපොරොත්තුව ඔබයි
මේවා හරි පරණ නාට්‍ය නේ, නැද්ද අලුත් සීන් එකක් මේ රිලවු ගණන් තියන එක වගේ?
කැළණිය ගෝනවල නම් ඉතින් හිතාගන්න පුළුවන්
කලින් ආණ්ඩුවල උදව්කාරයෝ ලැජ්ජාව කියන වචනේ දන්නවද? හරි පුදුමයි! තේරුමත් දන්නවද?
කුඩු දාලා මිනිස්සු අල්ලනව වගේ හමුදාවෙන් පලි ගන්න සැලසුම් සහගත වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි වගේ. මේ දවස් වල ඔක්කොම ප්‍රවෘත්ති යන්නෙ ඒ වගේනේ. ජිනීවා ගෙනියන්න සෙට් එකක් සූදානම් කරනව ඇති. ඡන්දෙට සල්ලි වියදම් කරපු අයගෙ ඉල්ලීම් ඉටු කරන්නත් එපැයි.
DDS ලාට ලැජ්ජාවක් තියෙනවා නම් තඹුත්තේගම පච සංවිධානයට කඩේ යන්නේ නැහැ!
මේක අනිවාර්යෙන් රිලවෙක්ගේ වැඩක්.
පරාජිත බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේසපාලුවන්ගේ අවතාර හැම තැනකම වාගේ හොල්මන් කරනවා. සිහි කල්පනාවෙන් ඉන්න එක ඇඟට ගුණයි.
මේ රටේ දේවල් සිදුවන ආකාරය; රණසිංහ ප්‍රේමදාස මහතාට මෙන් වැඩි කල් නොගොස් ජනාධිපති අනුරටද එම සැලකීම ලැබෙනු ඇත.
DDs ලියලා තියෙන ඒවා ඔක්කොම අල්ලනවා කියලා කෙබර අත ඇරලා තමයි බලයට ආවේ. දැන් තුනෙන් දෙකකුත් තියන් ඔයයි ආණ්ඩුවයි දෙකම කෙඳිරි ගානවා . තව ලැජ්ජාව ගැනත් කියනවා!
DDs සට්ටැබියා හෝදන හේදිල්ලට සෙනවිරත්න , බද්රනිලා රිළා සංගණනයෙන් පස්සේ ආව කෙනෙක්. පරණ සැට්ටබියෙක්ම වෙන නමකින් වෙන්ඩත් පුළුවන්.
ඩීඩීඑස් අන්න වටලලා ඔයාව හොයනවා