(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
බරපතල දූෂණ හා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දෙමළ හා ඉංග්‍රීසි පිටපත් ද පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට අ ද(26) බෙදා දෙනු ලැබිණි.
සභාව අතරවාරයේ දී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ කතානායක කරු ජයසූරිය මහතා මෙම අවසන් වාර්තාවේ සිංහල පිටපත සියලු මන්ත්‍රීවරුන්ට ඉකුත් ජනවාරි මාසයේ දී බෙදා දෙන ලද බවත් දෙමළ හා ඉංග්‍රීසි පරිවර්තන පිටපත් සංයුක්ත තැටි ආකාරයෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති බවත් දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd