IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදය-ඡන්ද අයිතිය හාස්‍යයට ලක්කළා

(නිමල කොඩිතුවක්කු)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගොස් වරප්‍රසාදවලට, ජනාධිපති මුක්තියට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතියත් හාස්‍යයට ලක්කළ බව සමගි ජනබලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ දී පැවසීය.

රටේ ජනතාවගේ ඡන්ද අයිතිය හෑල්ලු කරමින්  ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සැලකිල්ලට ගැනීමේදි රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවධානමක් පවතින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.



අදහස් (3)

ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදය-ඡන්ද අයිතිය හාස්‍යයට ලක්කළා

sena Friday, 24 February 2023 08:41 PM

මුජිබර් රහුමාන් දේශපාලනය හදුනාගෙන බුද්දීමත්ව දේශපාලනය කරනා හැටි නොදැනා නිසා නැති චන්දයට ඉදිරිපත් වීම සහ රටේ පවතින දේශපාලනය පිලිබදව ඔහුගේ කියවීම සහ දනුවත්බව නොමැතිබව ප්‍රකාශ වීමකි. අද ඔහු අතරමං වෙලා.

:       3       57

මහසෙන් Friday, 24 February 2023 08:44 PM

තිබ්බා නේ ද පුතේ දුවන කෝච්ව්යට බෙල්ල. දැන් අර කේශර සිංහයා එක්ක බේරගන්න එකයි ඇත්තේ.බිලි බෝයිලා උනහම ඔහොම තමා.

:       1       34

බද්රානි Friday, 24 February 2023 09:06 PM

මුජුබර් මහත්තයෝ, මෙවුන් මළ පෙරේතයෝ වගේ ජාතියක්. මේ ලෝකේ බදාගෙන බලයෙන් උද්දාමයට පත්වෙලා වැජබිලා මරණින් මතුත්, බහිරවයින් වෙලා උපදින්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. සුදු ඇඳුම් හෝ ටයිකෝට් ඇඳගත්තට වැදගත්කම කියන එක ගෑවිලා වත් නැහැ. ඒ තරමටම අලජ්ජියි. නීච අධමයින් ගුනවන්තයින් හෝ බුද්ධිමතුන් ලෙස මේ මෝඩයින්ගේ පරාදීසයේ බඩ පිනුම් ගහනවා. මේක ඇතුලේ ඉන්න අමන අඥාන රැල, ඒ පිනුම් දැකලා ලබු කිරිබත් කමින් කොන්ද නමාගෙන ජීවත් වෙනවා. හොඳ වැඩේ!!!

:       26       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site