(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ලෝකයේ කිසිම රටක එවැනි කොමිෂන් සභාවක් පත් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.
වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක්
sena Wednesday, 16 November 2022 11:50 AM
එතකොට ඒක ගැන හොයන්න තවත් කොමිසමක් - ඔය විදිහට කොමිසන් පත් කරන්න පුලුවන් යාලු මිත්‍රයො ඔක්කොටම ජොබ් දෙනකල්.