
(යොහාන් භාසුර)
මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කරන තෙක් බලාසිටින බවත් අපේක්‍ෂකයා ලෙස තමා නම් කළ හොත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහා අද (5) පෙරවරුවේ පැවසීය.
කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිනයන්ගේ මධ්‍යස්ථානය වෘවිත කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.
ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව කී ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩකටයුතු කරරමින් සිටින බව ද සඳහන් කළේය.
වර්තමානය වන විට රටෙන් සියයට 44 ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නෙ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.
වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෛළ කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද කී ධම්මික පෙරේරා මහතා සමහර දේශපාල පක්‍ෂ අවුරුදු දෙකක් තිසේසේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළ ද රටේ ආර්ථිකය හදන්නෙ කොහොම යැයි පැහැදිළි කර නොමැති බව ද පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිවයුතු බවත් ආර්ථිකය හදන හැටි කිව්වම ජනාතාවට ආත්මශක්තියක් ලැබෙන බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථිකයේ විතරක් නෙමෙයි දැනුමක් තියන්න ඕන දේශපාලනය මොකද කියන්නේ ඒක උදාහරණයක් හැටියට ගෝඨාභය මහතා දේශපාලඥයෙක්ද? නෑ එයාට මොකද වුණේ පෙරේරා මහත්තයෝ රටේ සේවය කරන්න ප්‍රසිද්ධියක් අවශ්‍ය නෑ
අපිනම් හරියටම තීරණය කරලා තියෙන්නෙ මාලිමාවට දෙන්න.ඡන්ද්‍රිකා ට දුන්නා විහාර මහාදේවි කියලා යුද්ධය දිනලා රටගොඩ ගන්න. සුනාමි වෙලාවේ උතුරට ස්වයංතීරණ බලතල ලැබෙන සුනාමි සහනමණ්ඩලය ගෙනා නිසා ඇයව පරද්දලා රනිල් ගෙනාවා රට හදන්න. ,චන්ද්‍රිකාගේ කාලෙ ඉවරවුන නිසාත් යුද්ධය පරාජය කල යුතු නිසාත් මහින්දට දුන්නා රටේම ජනතාව කැපකිරීම් කරලා රණවිරුවන්ගේ සහයෙන් රටේ 30 අවුරුදු යුද්ධය අවසන් වුණා.
මහා බ්‍රිතාන්‍යයේ කසළ බඳුන බවට ලංකාව පත් කරන්න ද ඡන්දෙ ඉල්ලන්නේ
හොර ජාවාරම් කාරයෝ, කැසිනෝ කාරයෝ, කුණු ආනයනය කරන්නෝ, පරිසරය විනාශකොට ඊට විරෝධය දක්වපු අසරණයින්ට හමුදාව ලවා වෙඩි තබා මරා දමවපු , අසික්කිත පාහරයින්ට ඡන්දෙ දෙන්න තරම් මේ රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ !!!
එංගලන්තේ ඉස්පිරිතාලවල විසිකරන විෂ සහිත කුණු ලංකාවට ගෙනල්ලා මේ රට ආසියාවේ කුණු මෝල කරන්නද ලැහැස්තිවෙන්නේ ? අපිනම් කයි මයියොක්කා .
කුනු එකතු වෙන්නේම කුනු ගොඩකට කීවලු ,තමුන් කුනු ගෙනත් රටම ගදගස්සපු හාදයානෙ .ඡන්දේ ඉල්ලගෙන ආවොත් ඉලපතින් සලකන්නේ පොහොට්ටු නරුමයන්ට
" මෙරට ලොකුම දේශපාලන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ .." එහෙමද හිතන්නේ ? යකෝ දැන් මූට පිස්සු !!! පිස්සන්ව ජනාධිපති කරන්න අපිට පිස්සු නැහැ.
දේශපාලනයක් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති, ගේම් වලින් ව්‍යාපාර කරන මෙන්න වගේ අයත් ඡන්දෙට එනවා. නිකන් හිතලා බලන්න. මෙයාට තියන කම්පැනි ටිකත් එක්ක මෙයා එක තීරණයක් ගනීවිද සර්ව සාධාරණව?
වෙනසකටත් එක්ක දිලා බලමු, ලොකු හැකිවාවක් ඇති , නැත්නම් ව්‍යපාර ගොඩක් කළමනාකරණය කරන්නේ කොහොමද ? රනිල්ගෙන් පොහොට්ටුවට වැඩක් නැ , ඇමැතිකමක් ගත්ත අපතයන්ට රනිල් හොදයි . පොහොට්ටුව ජන්ද ටික ගන්න හැකියාවක් තියන මනුස්සයෙක් . ජයවේවා
ඉතාමත්ම ශූර ලෙස ව්‍යාපාර ක්‍රමයෙන් කරගෙන ආ ඔබවද දේශපාලන කළුසල්ලි බූවල්ලා වෙලා ගත්තා. ඉන්පසු ආර්ථික දරිද්‍රතාවෙන් බැට කන මේ රටේ ඉතාමත්ම වේගයකින් හිතාගන්න බැරි වේගවත් දියුණුවක් ඇති කර ගත්තා. කොම්බු සහ කුඩු නාළිකාවන්ද මේ ගනයටම අයත් වෙති. ඔබලාට දැන් දේශපාලන බලයෙන් මිස වෙන ක්‍රමයකින් විසඳුමක් නැත. මා ජීවත්වත ඉතාලියේ මේවාට කින්නේ මාෆියා කියායි...
මෙයාව අපේක්ෂකයා කරාත් කරන්නේ දිනවන්න නෙමෙයි රනිල්ගෙන් පලිගන්න එක තේරෙන්නේ නැ
දූෂිත පවුල් පාලනේ උන් නම් තමුන් එන තරමට සතුටු ඇති. රතුපස්වල වතුර ඉල්ලපු අයට වෙඩි තිබ්බෙව්ව මොළහතා ගේ ගජයා තමුන් කියලත් කියනවා.
මෙයා ජනාධිපති වුණොත් මේක ශ්‍රී ලංකාව නොවෙයි, චී ලංකාව කරනවා ලෝකයේම තියෙන කුණු ගෙනැල්ලා...
අපේ පාසලට කැසිනෝ එකක් දාලා දෙනවද කැසිනෝ මාමේ?
ජෙප්පෝ කලබල වෙලා පව්...!
දින්නොත් අර අසූචිගොඩ සුනඛයින්ගෙන් රැකගන්නවා වගේ රාජ්‍ය ආයතන බේරගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, රටේ සියලුම සැපයුම් එක ව්‍යාපාරිකයෙක් අයිති කරගන්නා දිනය ඉක්මණින්ම බලාගන්න පුළුවනි.
බදු ගෙවන්නේ නැතිව ඉඳලා මන්ත්‍රී කමක් ගන්න බදු ගෙවපු කෙනෙක්. රටේ නායකයා වුණොත් මොනවා කරාවිද?