IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනතාවට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න

(යොහාන් භාසුර)

ආණ්ඩුවට පසුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බවත් නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (1) පැවසුවාය.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එසේ සඳහන් කළාය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරු, සහකාර ලේකම්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීහු මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (6)

ජනතාවට ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න

prase Wednesday, 01 January 2025 04:42 PM

කාන්තාවන්ගේ කුස්සියට දැන් බඩුමිල දැනෙන්නේ නැද්ද? එදාපාර කෑගැහැව්වේ ඕවා කියලා අද දවස ගාණ වැඩි කරනවා.

:       14       19

Harin Wednesday, 01 January 2025 08:42 PM

සන්දර්ශන නම් ඉතිං ආය ලොවෙත් නැහැ.

:       8       13

Bunny Preena Thursday, 02 January 2025 09:22 AM

මේවා මට නම් අමාරු දේවල් නෙමෙයි ඉස්සරත් සිදුවුණා දැනුත් සිදු වෙනවා

:       1       4

Kazi Shajahan Thursday, 02 January 2025 11:03 AM

හරිනි, දන් කතා නම් වැඩක් නෑ, වැඩ පෙන්වන්න . ඔයලා ස්ටේජ් වල කියපු දේවල් කරන්න. ලයිට් බිල 30% අඩුකරලා, ඩීසල්-පෙට්‍රෝල් වලින් රු. 160 අඩුකරලා, ෆුඩ් වලින් VAT Zero කරලා, ලොකු හොරු අල්ලලා. ඔය වැඩ ටික කරන්නකෝ ඉක්මනට. ඕකටනේ අපි චන්දෙ දුන්නේ ඔයාලට. අපි චන්දෙ දුන්නේ ගොඩක් විශ්වාස කරලා ඔයාලාව. ඔයලා අඩුගානෙ ප්ලේන්ටි කඩයක්වත් කරලා තියුණේ නෑ. ඒත් අපි චන්දෙ දුන්නා.

:       2       5

prasanna Thursday, 02 January 2025 12:38 PM

දැන් නම් ජනතාව ට බොරු අහලා අප්පිරිය වෙලා තියෙන්නේ. කතාව දෝලාවෙන් ගමන හොම්බෙන්

:       2       3

Janitha Thursday, 02 January 2025 03:43 PM

විසිලුත් නැ බයිලත් නැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 29 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 178 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 408 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 687 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2247 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 581 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 487 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site