IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා

(ඩයනා උදයංගනී)

රටේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබාදෙන්න එපා යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් ක් හදලා විදේශිකයින්ට විකුණා ඇතැයි කී කාදිනල්තුමෝ එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි තමන් ප්‍රශ්න කරන බව ද සඳහන් කළහ.

එවන් අයට ඡන්දය දී නිවාස ඉදිකර දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද කාදිනල්තුමෝ කීහ.

‘ජනතා ප්‍රශ්න විසදන්න බැරි දේශපාලනඥයෝ ගෙදර යන්න ඕනේ’ යැයි ද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

අගරදගුරුතුමන් මේ බව මීගමුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

 



අදහස් (1)

ජනතාව ගැන සංවේදී නැති පාලකයන්ට ඡන්දය දෙන්න එපා

THARANGA Friday, 04 November 2022 02:32 PM

මතකයි... ඔබතුමා ගියපාරත් අපට උදව් කළා ඉතාම හොඳ පාලකයෙක් සොයා ගන්න. ඔබතුමා ආයෙමත්?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 218 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 66 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site