
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති ජනතාව අසරණ කොට ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක ා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (11)කොළඹදී පැවසීය.
මහජනතාව අපහසුතාවයට පත්වෙන අයුරින් කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිති ඒ තුළින් කාලකන්නි සතුටක් ලබන බවද හෙතෙම කීය.
වෘත්තිය සමිති වැඩ කරන ජනතාවගේ අයිතියක් බැවින් ඔවුන් කරන ඉල්ලීම් සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා කළ යුතු බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ හයිඩි පිටියේ අද සවස පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික ආසන සංවිධායක රැස්වීම අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහතා තමයි දන්නේ වෘත්තිය ගැටළු විසඳන විදිය...
ඔහෙලගේ පවුලේ අය මුළු රටක්ම අසරණ කරලා තියෙන බව අමතකද?
මොකටද ඉතින් මගේ කට. ලැජ්ජ නැත්ද තමුසෙට. අප්පචිච් වැදි මුදු දාගෙන කට්ටඩියො වටකරගෙන මොකක්ද බන් ඒ කරපු කෝලම. ගෑනු වටේ තියන් ඊළඟට මුගේ බාප්පි ගෝටා. අසරණ මිනිස්සු.කූඩාරම් ගහගෙන. මුහුදු වෙරලේ හිටියේ. මුන්ගෙ පවුලේ උන් මුලුරටයි ලෝකෙයි හිනැස්සුවා මදිවට මේ ඇටි කුකුලත් පටන් අරන්. අන්දරේගෙ චරිතෙට නියමයි. උඹලට මේ ලෝකේ කොයිතරම් රස්සා තියෙනවද මුලු පවුලම පොර කන්නෙ ජනාධිපති වෙන්න. මීහරකෝ මේක රටක් මිසක් ගවගාලක් නෙමේ. මුට මීහරකගෙ වැඩේවත් කරන්න දන්නෙ නැති එකා. මුට අවුරුදු පහකට උඩදි වුන දේවල් මතක නැති හරකෙක්. ජනතාවගෙ මුදල් හොරා කාපුනිසා තමයි දැන් මෙහෙම ඉන්නෙ හැලි වදුරා
මුලු මහත් ජනතාවම රවට්ටලා බලයට ඇවිත් ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු,ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, දූෂිත පවුල් පාලනේ උන් තරම් ජනතාව අසරණ කරපු උන් ලොවෙත් නැහැ. හොර පෙරකදෝරුවා කතා කරන්නේ කටින් නම් වෙන්ඩ බැහැ.
එතකොට ජනතාව අසරණ කරලා හොරකම් කිරිම හොඳයි ද කිරි පුතේ?
ඒ කියන්නේ දැනට පොදු පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වල කිසිවකු නැතුව ඇති නේද?
බලය ඇති කාලයේ ජනතාව අසරණ කර රට කොල්ලකෑම ඊට වැඩිය නරක නේද?
මුළු රටක්ම අන්ත අසරණ කරපු කට්ටියකුත් හිටිය.
හොර පෙරකදෝරුවා විකාර කියවනවා.දූෂිත පවුල් පාලනේ උන් තරම් බලලෝබී බඩගෝස්තරවාදී මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා මුලුමහත් ජනතාවම මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු උන් ලොවෙත් නැතුව ඇති .
ඒක ජනතාව ගොනාට අන්දමින් බලය ලබාගෙන රටම කාබාසිනියා කරන එක තරම් බරපතල නෑ.
මේ වගේ අයනේ ඉතිං දේශපාලනයේ ඉන්නේ. කොයි රටේ මිනිස්සුන්ටද දන්නේ නෑ මේ කියන්නේ...?
දූෂිත පවුල් පාලනේ අය රටේම ජනතාව අසරණ කරලා මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු නිසයි, ජනතාව අරගල කරලා ඒ අයව පැන්නුවේ...