IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘ජනතා විශ්වාසය භංගවෙලා’

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විශ්වාසය භංග වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

විපතට පත් ජනතාවට ප්‍රමාණවත්  සහන ලැබී නැතැයිද ඔහු කීය

විපක්ෂ නායක මෙසේ කීවේ හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට රුපියල් ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.



අදහස් (7)

‘ජනතා විශ්වාසය භංගවෙලා’

saman Tuesday, 16 December 2025 02:30 PM

මොන රටේද?

:       0       25

Ekanaayaka Tuesday, 16 December 2025 04:08 PM

අනේ උඹ හිටිය නම් බම්බු ගහයි

:       0       20

ඉන්ද්‍රජිත් නන්දික Tuesday, 16 December 2025 04:22 PM

හොදටම පිස්සු. මෙයා ජීවත්වෙන්නේ මේ ලෝකේ නොවෙයි. අර ගම්පොල නගර සභාවට ගිහින් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් මගුලක් ගැන කියවනවා. ගම්පොල එයාගේ නගර සභාවේ මිනිස්සු තාමත් නගරේ යටවෙලා තියෙන කුණු කන්ද පිරිසිදු කරලා නෑ. ලංකාවේ අනික් හැම තැනම පිරිසිදු කරලා ඉවරයි. මුලු විපක්ෂෙම මොංගල් ටිකක් ඉන්නේ.

:       0       17

ජයතිලක Tuesday, 16 December 2025 04:53 PM

ආපදාව අස්සේ අන්දරේ අපිව හිනා ගස්සනවා. රට ගැන හොයන්න කලින් ගම්පොල ඔබලාගේ නගර සභා සභාපතිට කියන්න කුණු ටික අයින් කරන්න කියලා. රටේ වාසනාවට ඔබ ජනාධිපති නොවුනේ...

:       0       15

ලමය Tuesday, 16 December 2025 05:17 PM

මෙයා හරියට ලේලිගේ අඩුපාඩු හොයන නැන්දම්මා වගේ, අධෝමයි...

:       0       12

ගමේ එකාලා Tuesday, 16 December 2025 06:39 PM

ළාමක ටින් ටින්ගේ මොලේ හොන්දටම අවුල් වගේ? තමුන් වගේම සමගියේ ඉන්න අනික් අමනයින්ගේ කියුම් කෙරුම් දිහා බැලුවාම අපේ විස්වාසය හොන්දටම නැති බන්ගස්තාන වෙලා ඉවරෙටම ඉවරයි.

:       0       8

චතුරි Tuesday, 16 December 2025 07:06 PM

එක පස් කන්දක්වත්. මේ ගොබ්බයයින්ගේ... කටට පාත්වුනේ නැහැනේ කමිටුවක්දාලා බලන්න ඕනෑ. හොරාකාපු දූෂිත ගොබ්බයින් බේරුනේ. කොහොමද කියන්න. ජනතාව නම් රජයත් සමග ලොකු ගමනක් යනවා නැවත. ගොබ්බයින්ගේ අතට. රට නොයන විදියට. ගොබ්බයින්ට තමයි ආතක්පාතක් වුනේ. නාකිමයිනා. සුනාමි ආධාර කනකොට. මේ ලාමක ටින්ටින්. තොටිල්ලේද හිටියේ... අනුර කුමාර ජනාධිපති ඕනෑවට වැඩිය නිහතමානියි. ඒකයි මේ ගොබ්බයා. නාමල් බේබි රජයට උගන්වන්න ඇවිත්. අමු සක්කිලි. එවපු ආධාර සේරම ඔවුන්ගේ ගෙවල්වලට යන්නේ... දැන්වතුර බෝතලයකටවත් අත තියන්න බැහැ ගොබ්බයින්ට නමට නායක...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site