
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
තිළිණි ප්‍රියමාලි ගේ මුදල් වංචාවට සම්බන්ධ බවට සොයමින් සිටි ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
ඇය ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකාවකි.
මේ වන විට ඇයගෙන් ප්‍රකාශ සටහන් කරමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාවෙන ලස්සන... තව...!
නිදොස් කොට නිදහස් සිංදුව ඇහෙයි ළඟදීම...!
රනේ. මේ හිනාවෙන්නේ අත්අඩංගුවට ගන්න වෙලාවේ ගත්ත ඡායාරූපයක නෙමෙයි. ඇය සූක්ෂම චෞරියක්. ඇමතියන්ගේ රැකවරණයෙන් වංචා වහගෙන ඉඳපු ඈ මෙසේ එළිබැස්ස වූ පුවත අගෙයි...!
දැන් තමයි නියම කෙනාව අත්අඩංගුවට අරන් තියෙන්නේ.. මෙයාව අල්ලා ගන්න ඇයි මෙච්චර පරක්කු වුනේ? හැබැයි ඉතින්, මෙතැනින්ම පරීක්ෂණ ඉවර කරයිද දන්නේ නැහැ...?
අහෝ නාමල්... ඔබේ ජීවිතය රැඳී තිබෙන්නේ මේ චවුරියගේ එක කට උත්තරයක් මත බව දන්නා නිසා මොන ජංජාලයක් හරි කරලා මෙයාව බේරාගන්න. නැත්නම් හිරේදීම ඝාතනය කරන්න. ඒවා කරන හැටි අලුතෙන් කියලා දෙන්න ඕනෑ නැහැනේ...