(කාංචන කුමාර ආරියදාස)
ඒ නවය මාර්ගය හරස් කරමින් දඹුල්ල යාපාගම ප්‍රදේශයේ අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නිවෙස ඉදිරිපිට විශාල පිරිසකගේ සභාගීත්වයෙන් විරෝධතාවක් මේ අවස්ථාවේ පැවැත්වේ.
රටමුහුණ පා ඇති අර්බුදය විසැඳම් ඉල්ලා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරොධතාව පැවැත්වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනක බණ්ඩාරගේ නිවෙස ඉදිරිපිට විරෝධතාවක්
kamal Monday, 04 April 2022 05:13 PM
මේ ඔක්කොම හැංගිලා ඉන්නේ බලකොටු වගේ තාප්ප දාගෙන....!
Prabha Monday, 04 April 2022 06:26 PM
ඒ දවස්වල කතාවක් ගියා.. ජනක ගේ හැදුවේ පාරේ ඉඳලා ගල් ගැහුවොත් නොවදින දුරකින් කියලා... දැක්කා නේද දුර පෙනෙන නායකයෙක්...?