සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු හා වනජීවි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (24) එම අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේය.

වැඩ භාරගැනීමේ උත්සවය රාජගිරිය වනජීවි අමාත්‍යංශයේදි  පැවැත්විණි.

( ඉෂාන් සංජීව )