
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12500 ක් පොලිස් භාරයට ගෙන ඇතග
සැකකරුගේ පියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් මුදා ගැනීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක හිමිකරුවෙකු හා එහි උපදේශකයකු වශයෙන් කටයුතු කරන අයෙකු වන අතර පුද්ගලයා එහි පුද්ගලයන් 30 කු මේ වන විටත් පුනරුත්තාපනය වෙමින් සිටින බවත් බවත් මව රජයේ පාසලක ගුරුවරියක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
ගමේ එකාලා Sunday, 04 May 2025 04:29 PM
කාට කාටත් දැන ගන්න නම ගම දැම්මා නම් මොකද?