
(සුජිත් හේවාජුලිගේ)
ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට අද(16)වන දා පිළිගන්වා තිබේ.
අමාත්‍යවරයාගේ නිර්දේශයෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව සැකසූ ප්‍රතිපත්ති කෙටුම්පත මෙලෙස බලශක්ති අමාත්‍යවරයාට පිළිගන්වා ඇත.
2025 අංක 14 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව ජාතික විදුලි ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කර ඇත.
ඉදිරියේ දී මෙම ප්‍රතිපත්ති කෙටුම්පත මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලියකට ද යොමු කිරීමට සැලසුම් කර ඇති අතර ඉන්පසුව ජාතික විදුලි ප්‍රතිපත්තිය ලෙස සම්මත කරගැනීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීවෙනි එකද දන්නේ නැහැ !