
(අංජුල මහික වීරරත්න)
කොළඹ ජාතික රෝහල් කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
හෙදියන්ගෙන් 99%ක් සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළැයි ජනාධිපති කාර්යාලය පවසයි .
(ඡායාරූප: ශාන්ත රත්නායක)

බෙහෙත් නිකුත් කරන කවුළු වසා ඇති ආකාරය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් ආණ්ඩුවට කඩේ යන කෙනෙක්... කියන්නෙම බොරු විතරයි..
මෙයා කියන විදියට වෙනදාට 50%ක් වත් ක්‍රියාත්මක නැතිව ඇති. 80%ක් ක්‍රියාත්මක වෙනකොට මේ පින්තූර වලින් පේන හැටියට එහෙම තමා හිතන්නේ...
මේ අයට පිස්සු...!
බඩේ තරමට මොලේ නැති කෙනෙක්... කොහොම දොස්තරලා වුණාද? චීන උපාධියද තියෙන්නේ?
අනිවාර්යයෙන්ම සියයට අසූවක් නෙමේ 100% වැඩ වර්ජනය අසාර්ථකයි,අද ජාතික රෝහලේ වෙනදාටත් වඩා ඉක්මනට හැම ලෙඩාටම බෙහෙත් දුන්නා, ඕ පී ඩී එකේ කිසිම පෝලිමක් තිබ්බේ නෑ,
අනේ ඓහෙනම් මචං ගිහිං බෙහෙත් ටිකක් ගනිං
බෙල්ල නැති ඩයල් එක ත්‍රීවීල් එකකින් ගෙනියන්න පුළුවන් තරමේ සමාජිකයින් ඉන්න සංගමයක් අටෝගෙන ආණ්ඩුවට කඩේ යනවා.
අනේ පව්, මෙයාගේ හැටි දැක්කාම පව් කියලා හිතෙනවා...!
ඔය වාචාල කට හින්දා කළුබෝවිල රෝහලින් යන්න උනා නේද?ආණ්ඩුවට කඩේ යන යූනියන් කාරයෙක් .කඳයි බඩයි තිබ්බට මොලේ නෑ .අබසරණයි
කොහොමත් 100%ක් සාර්ථක වෙලා තිබුනෙත් නැනේ.
වත්මන් රජය නව සිල්ලර වෙළෙන්දා !!!!!
කොහොම උනත් අවසායේදී මේ වෛද්‍යවරය සහ වෛද්‍යවරු වර්ජනයට එක්වුනේ නෑ . අපි ඊට ගරු කරනව.